යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති
රට බේරාගත් විරුවන් සිරගත කිරීමට එරෙහිව හෝමාගම නගරයේදී රණවිරුවන්ගේ දෙමාපියන් පිරිසක් රජයට විරෝධය පළ කළහ. ජොන්ස්ටන් ප්රනාන්දු,නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,තේනුක විදානගමගේ,ඩී,වී චානක ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රී වරුන් පිරිසක් එම ස්ථානයට පැමිණ රණවිරු දෙමාපියන්ගේ ගැටළු පිලිබදව සාකච්චාවක නිරතවිය.
previous post