Colombo Today Local News

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 51 දෙනෙකුට කොරෝනා වැළදී තිබේ.

මේ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 1370ක් දක්වා ඉහළ යයි.

මේ අනුව කොරෝනා අසාධනය වූ නාවික සෙබලුන් ගණන 689ක් දක්වා ඉහළ ගොස් තිබේ

Related posts

භික්ෂූ මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක්

colombotoday

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

colombotoday

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday