
යහපාලන රජය හරහා අත්තනෝමතික පලිගැනීම් සහ ආයතනයේ ලාංඡණ වෙනස් කිරීම් සහ මූල්‍ය පරිහාණි ඇතුලු දූෂණ ක්‍රියා මත කලකිරීමට සහ සිත් තැවුලට සේවක මඩුල්ල නියෝජනය කරමින් ස්වාධීන රූපවාහිනිය සුරැකීමේ එකමුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.



