Colombo Today Local News

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප‍්‍රකාශය සහ එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතය.

Related posts

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

colombotoday

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

“කාදිනල්ට වැරදිලා.. මේ බහු ආගමික රටක්.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය එපා“ – ඔස්වල්ඩ් ෆර්ත්

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

colombotoday

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin