Colombo Today Local News

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.

මෙලෙස ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙ‍තෙක් අනාවරණ වී නොමැති අතර ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයාගේ නිවසේ ඊයේ (09) රාත්‍රියේ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

Related posts

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිබියදී ලැබුණ ඉන්දීය ණයෙන් යකඩ ගෙනත් – නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday