Colombo Today Local News

කුරියර් හරහා අනුරාධපුරට කුඩු යැවූ නෝනි මාට්ටු

බෝනික්කන් තුළ සූක්ෂම ලෙස සඟවා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ඔස්සේ අනුරාධපුරය ප්‍රදේශයට හෙරොයින් යැවීමට උත්සාහකළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“කුඩු නෝනි” ලෙස හැඳින්වෙන අදාළ කාන්තාවගේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 56ක් සොයාගත් බව පොලීසිය පැවසීය.

Related posts

කතුන් සමඟ රතිකෙලියේ යෙදී ගම්වාසීන්ගෙන් ගුටි පූජාවක් ලැබූ හොර චීවරධාරියා අත්අඩංගුවට

Admin

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

QR කේත ක්‍රමය යාවත්කාලීන වෙන දිනය වෙනස් වෙයි…

Admin

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

colombotoday

හම්බන්තොට තෙල් පිරිපහදුව ව්‍යාපෘතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසියි

Admin