Colombo Today Local News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

මෙරට සමස්ත ‍කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර රෝගින් 823 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 815කි.

Related posts

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

colombotoday

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

colombotoday

ගතවූ දින 100 ගැන සෑහීමට පත්වීමක් නෑ !

colombotoday

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday