Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රෝගීන් හතලිස් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් සිටිනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 135 ක්.

සැකකටයුතු 255 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Related posts

18 වංගුව යළි විවෘතයි..

Admin

වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන්

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

භික්ෂූන් වහන්සේලා තොග පිටින් සිරගත කිරීම පිටුපස බොදු විරෝධී දේශපලකයින්

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday