World

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ.

වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ලතින් අමෙරිකානු රටක් වන මෙක්සිකෝවේ මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 30,366ක් ලෙසය.

ඒ අනුව ලොව කොවිඩ් මරණ වැඩිම රටවල් අතර 5 වන ස්ථානයට මෙක්සිකෝව පත්ව තිබේ.

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දෙදහස් 165කි.

ඉන් එක් ලක්ෂ පනස් දෙදහස් 309 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

බොරතෙල් මිල පහළට

Admin

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි

colombotoday