Colombo Today Local News

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් අද (11) හෙට (12) සහ අනිද්දා (13) යන දිනයන් හි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා තිබේ.

ඒ වෙනුවට පෙරවරුවේ හා පස්වරුවේ කොළඹ කොටුව සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මකය.

Related posts

යාපනයේ ළදු කැළැවකින් මිලියන 13ක කේරළ ගංජා හමුවෙයි

Admin

විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන..

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමට

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday