Colombo Today Local News

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Video

කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (7)පෙරවරුවේ කෝවිලේ පූජාව පැවති අවස්ථාවේදී ද එම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරුණ බවත් ඔහු පවසනවා.

එම ප්‍රකාශය පහතින්…


මීට වසර 30 කට පමණ පෙර මෙම ප්‍රෙද්ශයේ හින්දු ආගමිකයන් බහුතරයක් විසූ බවත් දැන් මුස්ලිම් ජාතිකයන් බහුතරය වී ඇති බවත්, ඔවුන් විසින් දිගින් දිගටම කෝවිලේ කටයුතු වලට බාධා කරන බවත් කෝවිල් පරිපාලක මණ්ඩලයේ ප්‍රකාශකයා පවසනවා.

Related posts

භාරකාර ආණ්ඩුවකින් මොකුත් කරන්න බෑ

Admin

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

colombotoday

වසර 48000කට පෙර අපේ උරුමය-දුනු – ඊතල භාවිත කළ ලොව පැරණිතම මානවයන් ගැන මෙරටින් සාක්ෂි හමුවේ

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

colombotoday