Colombo Today Local News

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර භූමිදානය කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත විය.

අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුණු ඔවු දෑත් වනමින් අහස දෙසට දෑත් දිගුකරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා සිටි.

පොලිසිය සහ ගිනි නිවන හමුදාව වතුර ටැංකිය අසලට කැඳවනු ලැබීය.

වතුර ටැංකියෙන් බිමට බැසීමෙන් පසු එම පුද්ගලයා පොලිස් බාරයට පත්විය.

මෙම විරෝදතාවයේ නියෙලෙමින් සිටි පුද්ගලයා කිසියම් මානසික ආබදයකින් පෙලෙන්නෙක් බව අප සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය. මීට ඉහතදී ද ඔහු මෙවැනි විකාර රූපි ක්‍රියා සිදුකර ඇත.

Related posts

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin

අනවසරයෙන් නිෂ්පාදන දිනයන් වෙනස් කළ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවියට තහනම්

Admin

“මම තමා සුදුසුම” – විග්නේෂ්වරනුත් ජනපති සටනට

Admin

මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරී

colombotoday

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

colombotoday