Colombo Today Local News

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා මැතිවරණ සලකුණ, අංකය, අපේක්ෂක නම සහිත මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමෙන් වැළකි සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි ප්‍රචාරණයක් සිදුවේ දැයි පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් එකම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් පැමිණිලි ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආගමික උත්සවල මැතිවරණ කටයුතු ප්‍රවර්ධනයෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති සියලු පාර්ශව වලින් ඉල්ලා සිටියේය.

Related posts

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

ඥානසාර හිමිට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. | ඥානසාර හිමිගෙන් සුක්රාට සුභපැතුම්.

colombotoday

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday