Colombo Today Local News

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

මීගමුව පොලිස් වසමේ තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේ පාවුලු පාප් මාවතේ හිස් ඉඩමක් කම්කරුවෙකු විසින් පිරිසිදු කරනා අවස්ථාවේදි සැක කටයුතු පෝර උරයක් දැක ඒ සම්බන්ධව අද (27) නීතීය බලගැන්වීමේ ඒකකයේ පොලිස් නිලධාරින් දැනුවත් කර ඇත.

මීගමුව පොලිස් කොට්ඨාසයේ නීතීය බලගැන්වීමේ ඒකකයට ලැබුන එම තොරතුර මත  ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින්ට සැකකටයුතු පෝර උරයේ තිබි ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා MB5 මිනිපිෂ් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 130 ක්, මැගසින් 2 ක්, ටී 56 පතුරම් 30ක් සොයාගැනිමට හැකි වූ බව මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

Related posts

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday

ප්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday