Colombo Today Local News

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2620ක් ලැබී ඇති බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ඉන් පැමිණිලි 1937ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සහ අනෙක් පැමිණිලි 683 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබී ඇති බව සඳහන්ය.

පසුගිය 9 වන දා පස්වරු 04.00 සිට ඊයේ (10)දින පස්වරු 04.00 දක්වා වූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 122ක් ලැබී තිබේ.

Related posts

පෞද්ගලික රෝහලකදී හමුවූ අත්බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් ජීව උණ්ඩ 18ක් සමග හසුවේ

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

colombotoday

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday