Colombo Today Local News

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

පුර්ව හා පශ්වාත් මැතිවරණ සමය තුළ වාර්තා වන සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකරන සැකකරුවන්ගේ තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේය.

Related posts

“වැඩ කරන අපේ විරුවා” ගීතයේ නිර්මාතෘ ජනතාවගෙන් සමාව ඉල්ලයි

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

නව විවස්තා කෙටුම්පත ඉදිරි මාස 3 ඇතුලත. ජනතා අදහස් ලබා දීමට මාස 6ක්

colombotoday

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

colombotoday