Colombo Today Local News

මැතිවරණ කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුටත් නොහැකියි – මැකෝ

වෛරසයේ අවදානම සමඟ කල් දමා ඇති මහ මැතිවරණයට දින නියම කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණය කල් තැබීමට හෝ පැවැත්වීමට කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුට නොහැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin