Colombo Today Local News

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (10) දින තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වු මෙම රැස්විම පොලිසිය මැදිහත් වි අධිකරණය වෙත කරුණු වාර් තා කිරිමෙන් පසුව තහනමට ලක් කර තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව රැස්විම ආරම්භ වි විනාඩි 15 ක් පමණ ගත වන විට මෙම අධිකරණ නියෝගය මාවනැල්ල පොලිස් ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර කුමාර ජයවන්දල මහතා පත් කර අතර පසුව ඒ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන ලදි.

Related posts

රෝහින්‍යා සරණාගතයින් භාරගන්න – රාජ්‍ය නොවන සංවිධානයක් රජයට බලකරයි

colombotoday

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

colombotoday

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

colombotoday

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

Admin