Colombo Today Local News

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

Reporters Without Borders සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිදහස් දර්ශකයේ පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 10 කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

2018 වසරේ දර්ශකයට අදාලව ලංකාව 131 වන ස්ථානය ලබා ඇති අතර 2017 වසරේ ලංකාවට හිමිව තිබුනේ එම දර්ශකයේ 141 වන ස්ථානයයි.

රටවල් 180ක් අතුරින් ලොව හොඳම මාධ්‍ය නිදහසක් තිබෙන රට ලෙසට පත්ව දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ ලබා ඇති අතර එහි අවසාන ස්ථානය උතුරු කොරියාව ලබාගෙන ඇත.

https://rsf.org/en/ranking/2018

Related posts

මාළිගාවත්ත මුස්ලිම් පල්ලියේ ළිදෙන් කඩු 46 ක් ඇතුළු ආයුධ තොගයක් ගොඩ ගනී….

colombotoday

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

Admin

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

colombotoday

මැතිවරණ කටේ ජනපති මාධ්‍ය ප්‍රධානීන් කැදවයි.. ජනපති ගැන, සන්ධානය ගැන පුවත් පලකරන හැටි උගන්වයි !!

colombotoday