Colombo Today Local NewsNew Constitution

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

gfg1211නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සුළු ජාතික අභිලාෂයන් සම්පූර්ණ වන ලෙෂ සකස් කරන්නේ ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හැකියාව ඇති බව මෙට පිහිටි ප‍්‍රධාන පෙළේ බටහිර රටවල් හයක තානාපති කාර්යාල විසින් රජයට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙකී දැනුම් දීම සිදු කර ඇත්තේ අමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව හා ඔස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාල විසිනි.

අපේක්ෂිත ලෙසින් නව ව්‍යවස්ථාව සැකසෙන්නේ නම් උතුරු මහ ඇමති විග්නේෂ්වරන් ඇතුළු පිරිස් වෙතින් එල්ල වෙමින් ඇති විරෝධතාද සමනය කරගත හැකි වනු ඇතැයිද විශ්වාසය පල කරන තානාපති අංශ ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේ පොදු එක`ගතාවද වැදගත් බවද අවධාරණය කර ඇත.

Related posts

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

colombotoday

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

රට පනින්න ගිය බාල බෙහෙත් ගෙන්වීමට අදාළ තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි

Admin