Colombo Today Local NewsNew Constitution

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

gfg1211නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සුළු ජාතික අභිලාෂයන් සම්පූර්ණ වන ලෙෂ සකස් කරන්නේ ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හැකියාව ඇති බව මෙට පිහිටි ප‍්‍රධාන පෙළේ බටහිර රටවල් හයක තානාපති කාර්යාල විසින් රජයට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙකී දැනුම් දීම සිදු කර ඇත්තේ අමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව හා ඔස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාල විසිනි.

අපේක්ෂිත ලෙසින් නව ව්‍යවස්ථාව සැකසෙන්නේ නම් උතුරු මහ ඇමති විග්නේෂ්වරන් ඇතුළු පිරිස් වෙතින් එල්ල වෙමින් ඇති විරෝධතාද සමනය කරගත හැකි වනු ඇතැයිද විශ්වාසය පල කරන තානාපති අංශ ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේ පොදු එක`ගතාවද වැදගත් බවද අවධාරණය කර ඇත.

Related posts

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

කළුතර සහ බේරුවල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි

colombotoday

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday