Colombo Today Local News

මාධ්‍ය ආයතනයක්, වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරා සමාගමකට දෙන්න සියල්ල සූදානම්

මෙරට සම්පත් අයිති කර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මෙරට ප්‍රකට මාධ්‍ය ආයතනයක් හිමි සමාගමක් වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති අතර, ඒ සදහා වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරාවට අයත් විදේශීය සමාගමකට ලබා දීමට සූදානම් වන බවද එහිමියෝ සදහන් කර සිටියේය.

Related posts

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday