Colombo Today Local News

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක් නොව ප්‍රජා අයිතිය ද අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

පසුගිය 26 දා අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමයි ඇයි මේ බව කියා සිටියාය.

ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතා විසින් භාරකාර ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරි ධුරකාලය තුල එජාපෙ ආන්ඩුව සමග පාලන කටයුතු සිදුකල යුතු බව ද ඇය කියා සිටියා ය.

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday

VAT රකුසා එලවන්න ගරා යකාත් පාරට බහී (Video)

colombotoday

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

colombotoday

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

යුද හමුදාවේ දෙවනි පුටුව මේජර් ජනරාල් ශවේද්‍රන්ද සිල්වාට…

colombotoday