මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් ඉදිකරන බවට සමාජ ජාලාවල ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විදුලිබල රාජ්‍ය අමාතය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
මහනුවර නගරයේ කිසිම මුස්ලිම් පාසලක් ඉදිකර නොමැති බවත්, ඉදිරියටත් ඉදිකරන්නේ නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටී.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (29දා) විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.