Colombo Today Local News

මලික්ටත් ගුටි…

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවට වාර්තා වනවා.

හිටපු ඇමති මලික් සමරවික්‍රම මහතාටද සුළු තුවාල සිදුවී ඇති අතර, යම් කිසි දියරයකින් පහරදීම නිසා හිටපු අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලටද හානි වී ඇති බව සදහන් වනවා.

Related posts

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday