Colombo Today Local News

මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!

mervin harak

ගව මස් අලෙවියට බලපත් දීම නවතන ලෙස ඉල්ලමින් මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා පෙත්සමකට අත්සන් එකතු කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක්හි ගව ඝාතනයට විරුද්ධ බව සඳහන් නොකරන අපේක්ෂකයන්ට ජන්දය ලබා නොදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ගව මස් අවශ්‍යම නම් කුකුළු මස් හා බැටළුමස් මෙන් විදේශයන්ගෙන් ආනයනය කල හැකි යයිද කී ඔහු ගව ඝාතනයට මිස ආනයනික ගව මස් කෑමට තමන් විරුද්ද නොමැති බවද කියා සිටී

Related posts

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

කීත් නොයාර්, ලසන්ත සිදුවීමට සම්බන්ධ සුදු වෑන් එක හොයා ගනී !

colombotoday

මාස හයෙන් දිරන.. දියකරල බොන්න පුලුවන් – අපේ ඉංජිනේරුවෙකු සැදූ අලුත්ම පොලිතීන් වර්ගය මෙන්න

colombotoday