Uncategorized

මරණීය දණ්ඩනය කතෝලික රදගුරු සංගමයේ විරෝධය…

රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිවුවත් ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මරණීය දණ්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත් ඔවුහු පවසති.

Related posts

ඩොලරය 290 යි

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

ජනාධිපතිවරණයට විවරණ ගන්න සජිත් දෙමල සන්ධාන දෙපා මුලට

colombotoday

ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑ

colombotoday

ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේ

Admin