Colombo Today Local News

“මම කිසි තැනක කියලා නෑ ආණ්ඩුවෙන් යනවා කියලා. මොකටද යන්නේ?” – රතන හිමි

තමන් වහන්සේ ආණ්ඩුවෙන් ඉවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් රතන හිමි,
“සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් ගිහින් කියලා. ස්වාදීන වෙලා කියලා. මම කිසි තැනක කියලා නෑ ආණ්ඩුවෙන් යනවා කියලා. මොකටද ආණ්ඩුවෙන් යන්නේ? ආණ්ඩුව හිර කරලා අපිට ඕන දේ අපි කරව ගන්නවා” යනුවෙන් සදහන් කර සිටියා.

කෙසේ වෙතත් මිට ඉහතදී මාධ්‍ය හමුවක් කැදවමින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාදීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව සදහන් කර සිටියා.

මෙම උත්සවය සදහා අමාත්‍ය රාජිත සේනාරත්නද සහබාගි විය.

Related posts

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday