Colombo Today Local News

මම එංගලන්තේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් – දේශපාලනේ නිසා අතෑරියා – චතුරගේ අලුත් කතාව

තමන් එංගලන්ත ක්‍රිකට් සමාජයකට පවා ක්‍රීඩා කරමින් දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ රේඩියෝ නාලිකාවක වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ ක්‍රිකට් ක්‍රීඩාවට තමන් තුළ ඉහළ දක්‍ෂතාවක් පැවතියද එය දේශපාලනය වෙනුවෙන් කැප කළ බවයි.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

colombotoday

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

දැරියන් තිදෙනෙක් කෙළෙසූ 3ක් මූතූර්වලින් අල්ලයි.. දූෂකයන් නිදහස් කරන්න දේශපාලන බලපෑම්

colombotoday

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

Admin