මන්නාරම පඩිතෝට්ටම් ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීමක් නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි.
ආරක්ෂක අංශ සැක පල කරන්නේ මෙසේ පිපිරී ගොස් ඇත්තේ නීති විරෝධීව මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍යය විය හැකි බවයි.
පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.