දේශීය මත්පැන් හා දේශීයව අසුරුම් කරනු ලබන විදේශීයව මත්පැන්, මිලි ලීටර් 750ක බෝතලයක මිල රුපියල් 10කින්, අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (DCSL) පවසයි.
මිලි ලීටර් 375ක සහ මිලි ලීටර් 180ක අසුරුමක මිල රුපියල් 20න් ඉහළ දැමීමටත් සමාගම තීරණය කර තිබේ.