Colombo Today Local News

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

අයවැය මගින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගාස්‌තුව රුපියල් මිලියන එකසිය පනහකින් ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී
මත්පැන් මිල තවදුරටත් ඉහල යනු ඇති බව සමාගම් පවසයි.

මත්පැන් බලපත්‍ර ගාස්‌තු අයවැය මගින් වැඩි කිරීමට කළ යෝජනාවට ඉල්ලා අස් කර ගන්නා ලෙස රජයට එරෙහිව අදාළ සමාගම් අධිකරණමය පියවර ගැනීමට යොමු වී සිටින බවට වාර්තා වේ.

එසේ නොකල හොත් මත්පැන් නිෂ්පාදන සමාගම් විසිහතරෙන් විස්‌සකට අධික ප්‍රමාණයක්‌ වසා දැමීමට සිදුවන බවද එම සමාගම් පවසයි.

Related posts

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

colombotoday

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday

මත්පැන්හල් වහන්න නියෝගයක්

colombotoday

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday