Colombo Today Local News

මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

මඩකලපුව, වාලුවන්කේරි විවේගානන්ද මහා විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම පාසලේ ඉස්ලාම් භක්තික ගුරුවරුන් දෙදෙනෙකු විසින් උසස් පෙළ සිසුවියන් වෙත තම ආගම වැළඳගැනීමට බල කිරීම හේතුවෙන්.

අදාළ ගුරුවන් විසින් කුරාණ පංතියක් ද ආරම්භ කර ඇති බවයි දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියේ. 

පංතියට සහභාගි වන සිසුවියන්ට පරිගණක හා ලිපි ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට ගුරුවරුන් කටයුතු කර ඇති බව සඳහන්.

අදාළ ගුරුවරුන්වන් වෙනත් පාසලකට මාරු කර යැවිමට පාසල් පරිපාලනය කටයුතු කර ඇති බවයි අප ප්‍රාදේශිය වාර්තාකරු ප්‍රකාශ කළේ.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

colombotoday

සිරගෙදර ලගින්න ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඇවිල්ලා – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

colombotoday

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඵලදායි කතා බහක් සිදුවුනා – මයික් පොම්පියෝගෙන් ට්විටර් සටහනක්

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේ

Admin

බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් පැය 12ක මෙහෙයුමකින් අත්අඩංගුවට

colombotoday