Colombo Today Local News

මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

මඩකලපුව, වාලුවන්කේරි විවේගානන්ද මහා විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම පාසලේ ඉස්ලාම් භක්තික ගුරුවරුන් දෙදෙනෙකු විසින් උසස් පෙළ සිසුවියන් වෙත තම ආගම වැළඳගැනීමට බල කිරීම හේතුවෙන්.

අදාළ ගුරුවන් විසින් කුරාණ පංතියක් ද ආරම්භ කර ඇති බවයි දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියේ. 

පංතියට සහභාගි වන සිසුවියන්ට පරිගණක හා ලිපි ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට ගුරුවරුන් කටයුතු කර ඇති බව සඳහන්.

අදාළ ගුරුවරුන්වන් වෙනත් පාසලකට මාරු කර යැවිමට පාසල් පරිපාලනය කටයුතු කර ඇති බවයි අප ප්‍රාදේශිය වාර්තාකරු ප්‍රකාශ කළේ.

Related posts

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

ජනපති අපේක්ෂක ලෙස මෛත්‍රීට පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සහාය නෑ

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

colombotoday