Colombo Today Local News

මගේ තුවක්කුව දැකලා අරගලකාරයෝ පැනලා දිවුවා

අරගල සමයේ දී තම නිවෙසට පහර දීමට පැමිණි පිරිස තුව-ක්කු දැක පලාගිය බවත් නිවෙසට පහර දුන්නේ නම් වෙ-ඩි තබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.

හඟුරන්කෙත, මාදන්වල ප්‍රදේශයේ උත්සව ශාලාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

යූක්‍රේනයේදී අලුත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක – 02 ගුවන් බල ඝනයට අයත් ඇන්ටොනෝව් යානා 03ක් යළි ගුවන් හමුදාවට

colombotoday

ඇතුල්කෝට්ටේ – නාවල මාර්ග යා කරමින් නව පාලමක්

colombotoday

ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවි කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

colombotoday