Colombo Today Local News

මංගල සමරවීර “අරුණ” පුවත්පතට පහර දෙයි. දෙරණ බලන්නත් එපා කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කලායැයි කියන දිලිත් ජයවීර මහතාගේ පච පැක්ටරියෙන් සුපුරුදු පරිදි ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

TNA සමග එකඟවූ කරුණු නොවැම්බර් 1 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එලි දක්වන බව හෙතෙම පැවසීය. පරාජය හමුවේ වියරු වැටී ඇති දිලිත් ජයවීරගේ පච පත්තරය වගේම දෙරණ රුපවාහිනී නාලිකාව බැලීමෙන් වලකින ලෙසත් මංගල සමරවීර විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (16) සඳහන් කර සිටියා.

Related posts

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

Admin

ගමේ මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද එක්කයි… ශ්‍රිලනිපයේ බහුතරය තවමත් මහින්දටයි – ලාල්කාන්ත

colombotoday

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

colombotoday