Colombo Today Local News

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

ඩොලර් සංචිත රැක ගැනීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමටට ඩොලර් නිකුත් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම නීතිය බලපාන ආකාරය දැක්වෙන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා් අත්තිකාරම් ගේවීමටට ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර බවට පත්කිරීමට ඔක්තෝබර් 10වන දින සිටි අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු හා බලයලත් මුල්‍ය ආයතන වෙත එමගින් දැනුම් දී තිබේ.

මහ බැංකුව විසින් නම් කර ඇති භාණ්ඩ ලැයිස්තුව මෙසේය.

Related posts

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

colombotoday

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

colombotoday

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

colombotoday

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin