Colombo Today Local News

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

ඩොලර් සංචිත රැක ගැනීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමටට ඩොලර් නිකුත් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම නීතිය බලපාන ආකාරය දැක්වෙන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා් අත්තිකාරම් ගේවීමටට ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර බවට පත්කිරීමට ඔක්තෝබර් 10වන දින සිටි අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු හා බලයලත් මුල්‍ය ආයතන වෙත එමගින් දැනුම් දී තිබේ.

මහ බැංකුව විසින් නම් කර ඇති භාණ්ඩ ලැයිස්තුව මෙසේය.

Related posts

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

Admin

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday