World

බේරූට් වරායේ විශාල ගින්නක්

ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණය වී නොමැති බවයි අල් ජසිරා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 190 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ඇතිවී තිබෙන ගින්න පාලනය කිරිම සඳහා ගිනි නිවීමේ භටයින් පියවර ගනිමින් සිටියි.

Related posts

“මේ අල්ලා දෙවියන් වෙනුවෙන්, ඉස්ලාමය වෙනුවෙන්“ කියා ලන්ඩනයේ බෙලි කැපීමට පෙර IS ත්‍රස්තයෝ කරපු දේ මෙන්න

colombotoday

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday