බේරුවල රෝගියා ඇසුරුකළ දැනට නිරෝධායනයට ලක්කර සිටින ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. ඒ අනුව රෝගීන්ගේ සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් තිබෙනවා.