Colombo Today Local News

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

පුජ්‍ය  බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරු  අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපොළවලට හානි කළැයි කියන සිද්ධියට සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම හිමිවරු තිදෙනාට අධිකරණයේ පෙනී සිටින්නැයි පසු ගිය 31 වැනිදා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.

ඒ අනුව අද අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව ඇප ලබා දුන්නේය.

Related posts

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday