Colombo Today Local News

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

බුදුන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදිකර ඇත්තේ ඉන්පසුකාලයේ දි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් දගට හරවා ගැනීම අද වැනි පොහො දිනක සිදුව තිබේ.

බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ  ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයක දි බවයි.

Related posts

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

සබරගමුවේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

Admin

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

MCC ගිවිසුම් අත්සන් කළොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ !

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday