බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති ලෙස උදය ගම්මන්පිල මහතා අද පස්දිවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා මහතා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසද, සී.බී. රත්නායක මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාවරයා ලෙසද, එස්.එම්. චන්ද්‍රසේන මහතා වැවිලි කර්මාන්ත ඇමති ධුරයේද දිවුරුම් දුන්නේය.