Colombo Today Local News

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව 2019 වසර සඳහා වන අසාදු ලේඛනයකට ඇතුළත් කර තිබේ.  ඒ මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවධානම් පවතින රටවල් අතරටය.

රටවල් 23ක ලයිස්තුවේ ශ්‍රී ලංකාව නමකර ඇත්තේ 8 වැනි ස්ථානයටය.

මේ මගින් ශ්‍රී ලංකාව සමඟ සිදුකරන බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, ඊට අමතරව යුරෝපා සංගමය විසින් පදනම් කර ගන්නා මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ද ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අවධානම් රටවල් 12ක ලැයිස්තුවට ද ඇතුළත් කර තිබේ.

Related posts

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

රටේ ඉතිරිව ඇති තෙල් සංචිත ප්‍රමාණය මෙන්න

Admin

“ඔබතුමත් හරියට හීන් බබා සීයා වගේනේ“ කියූ විමල්ට කථානායකගෙන් දැඩි අවවාද

colombotoday