Colombo Today Local News

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

කොල්ලුපිටිය ප්‍රදේශයේ  බාලිකා විද්‍යාලයකට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු  කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.

එම සිසුහු  මේ වන විට පොලිස් බාරයේ රඳවා සිටිති.

Related posts

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

colombotoday

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

colombotoday

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

ප්‍රියංකර වෙනුවට ඒකාබද්ධයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රී ගැන ඇමති ජෝන් හෙළිකරයි !

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday