World

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්ව තිබේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම ඉවත්විම නිල වශයෙන් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වසර 47ක යුරෝපීය සංගම් සාමාජිකත්වය බ්‍රිතාන්‍යට අහිමි වනු ඇති.

පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු මත විමසුමට අනුව යුරෝපීය සංගමයෙන් ඉවත්විමට අදාල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වනු ලැබුවේය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමත් සමඟ ඊට පක්ෂය සහ විපක්ෂව ජනතාව සැමරුම් සහ විරෝධතා පවත්වන ආකාරය දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

Related posts

කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන්

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ප්‍රංශ ප්‍රහාරයේ මහමොළකරු අබ්දුල් හමීඩ් පොලිස් ප්‍රහාරයෙන් මරු දකී

colombotoday

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin