World

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

බහරේන් අග්‍රාමාත්‍ය ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා අභාවප්‍රාප්ත වී තිබේ.

84 හැවිරිදි වියේ පසුවූ ඔහු අමෙරිකාවේ පිහිටි රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 50 ක කාලයක් අග්‍රාමාත්‍යධුරය හෙබවූ ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා එරට දීර්ඝ කාලයක් එම ධුරය දැරූ රාජ්‍ය නායකයා වේ.

ඔහුගේ දේහය බහරේනය වෙත ගෙන්වා ගැනීමට නියමිතය.

මේ හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

Related posts

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

colombotoday

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

colombotoday