World

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

බහරේන් අග්‍රාමාත්‍ය ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා අභාවප්‍රාප්ත වී තිබේ.

84 හැවිරිදි වියේ පසුවූ ඔහු අමෙරිකාවේ පිහිටි රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 50 ක කාලයක් අග්‍රාමාත්‍යධුරය හෙබවූ ෂෙයික් කලීෆා බින් සල්මන් අල් කලීෆා එරට දීර්ඝ කාලයක් එම ධුරය දැරූ රාජ්‍ය නායකයා වේ.

ඔහුගේ දේහය බහරේනය වෙත ගෙන්වා ගැනීමට නියමිතය.

මේ හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

Related posts

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

Admin

මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Admin

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

colombotoday

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday