බස් රථ තුළ මගීන්ට අපහසුවන ආකාරයෙන් ඝෝෂාකාරි ලෙස ගීත ප්‍රචාරය කිරිම අද(01) සිට තහනම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිලි මත කමිටුවක් විසින් ගනු ලැබූ තීන්දු තීරණ අනුව අදාල තහනම පැනවිමට කටයුතු කළ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊට විසඳුමක් ලෙස අමාත්‍යාංශය මඟින් ගීත 1000ක් ඇතුළත් සී.ඩි තැටියක් බෙදා හැරිම ඊයේ(31) දිනයේ සිදුවිය.