Colombo Today Local News

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

ඩීසල් මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට බස් සංගම් තිරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා හා බස් සංගම් එක්ව පැවැත් වූ සාකච්ඡාවෙදී මෙම තිරණය ගෙන ඇත.

මේ අනුව හෙට (20දා) මධ්‍යම රාත්‍රී සිට නව බස් ගාස්තු ක්‍රියාත්මක වෙනු ඇත. කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද බස් සංගම් සඳහන් කරති.

Related posts

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

colombotoday

සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්න

colombotoday

දේශීය කර්මාන්තකරුවන්ට කුඩම්මාගේ සැලකිළි.. රිෂාඩ්ගේ අමාත්‍යාංශය ගලවන්නැයි ඉල්ලයි…

colombotoday

කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. හින්දූන්ට බෞද්ධයන්ට හිරිහැර කරන අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනය

colombotoday

අවුරුදු 18 සම්පුර්ණ වන තුරු සුන්නත් කිරීම තහනම් කරන්න. – ඉස්ලාමය හැරගිය සංවිධානය එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin