Colombo Today Local News

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.ඒ, ඊයේ (29)දින මධ්‍යම රාත්‍රීයේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිවයිනේ සෙසු පළාත්වල ජනතාව ඒකාරාශීවීම්වලින් ඉවත් විය යුතු බව යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේ ය.

Related posts

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

colombotoday

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

colombotoday