Colombo Today Local News

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ජනවාරි මස පළමුවැනිදා සිට සියලුම බදු සහන ක්‍රියාත්මක වෙනවා.  උපයන විට ගෙවිමේ බදු නෑ. රැඳවුම් බදු අහෝසියි. වැට් අනුපාතය සියයට 8යි. අනෙක් සියලුම සඳහන් කළ බදු සහන යෝජනා අද සිට ක්‍රියාත්මක වෙනවා.”

Related posts

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝ්ධනයට අගමැතිගේ අවධානය !!

colombotoday

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday