පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.
බදියුදීන් මහතා ඊයේ ද එම පොලිස් ඒකකයට පැමිණියේය.