Colombo Today Local News

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා අද නීතිය හමුවේ සැගව සිටින්වන් ඔහු වැරදි කර ඇති නිසා බව කෘෂිකර්ම අමාත්‍යා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යාවරයා ඒ බව පැවසුවේ ගගඉහල කෝරවළේ ප‍්‍රදේහයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පල කරමිනි.

බදුර්දින් සතොස බාර ඇමතිව සිටි කාලයේ මහජන මුදල් බිලියන ගණන් සොරකම් කර ඇති බවද ඇමතිවරයා එහිදී පැවසීය.

20 වන සංශෝධනයට රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයාගේ සහය කිසිවසේත් රජය ලබා ගන්නේ නැති බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Related posts

යාහපහුවත් මහින්දටයි.. ඒකාබද්ධය 74යි.. එජාපයට 14යි.. ශ්‍රීලනිපයට මොකුත් නැතිවෙයි

colombotoday

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

ධීවරයින්ට දැනුම් දීමක්..

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin